දුහුවිලි youtube channel එකෙන් පහුගිය දවසක අපි 7 දෙනාගේ interview එකක් කරා. ඉතින් අපි 7 දෙනා ගැන ඔයාලා නොදන්න ගොඩක් දේවල් මේ වීඩීයෝ එකෙන් දැන ගන්න පුලුවන් වේවි. මොකද ගොඩක් දෙනෙක් අහනවා අපි දෙන්නගේ විස්තර , පොඩ්ඩෝ 5 දෙනාගේ විස්තර වගේම අපි මුණ ගැහුන හැටි වගේ දේවල්. ඉතින් අද වෙනකල් ඔයාලා එක්ක බෙදා ගන්න බැරිවුන ඔබ නොදන්න ගොඩක් දේවල් මේ කතා බහෙන් ඔයාලට දැන ගන්න පුලුවන් වේවි. ඒ වගේම පොඩ්ඩෝ 5 එක්ක අපි ගෙවන ජීවිතේ , කැපකිරීම් මොනවද කියලා බලන්න මේ වීඩීයෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා .
මේ interview එකට අපිට ආරාධනා කරේ මේ අවුරුද්ද මුල ඒ කියන්නේ ජනවාරි වල ඉදන් . අපේ කාර්‍යබහුල කම එක්ක දවසින් දවස ඒ වැඩේ පරක්කු වුනත් කාලයට ඉඩ දීලා ඉවසීමෙන් බලාගෙන හිටපු දුහුවිලි youtube channel එකේ සියලුම දෙනාට බොහොමත් ස්තූතියි
Let’s be connect with us!
Youtube : https://youtube.com/@v7familysl?si=oimYZOmy8SUG8QlW
Facebook : https://bit.ly/V7api
Instagram : https://bit.ly/V7apiIG
TikTok : https://bit.ly/V7apiTikTok
තේජා මහආරච්චි